වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියත් සමගම ජනප්‍රිය වූ මෙට්‍රෝ METRO නම් අතුරු මුහුණත මම මගේ බ්ලොග් එකට යොදා ගත්තා. මේක භාවිතය එතරම් පුහුණු වීම අපහසු නැති වගේම මෙහි වඩාත් ආකර්ශනියත්වය නිසාම මෙය මම යොදා ගන්න බැලුවේ. එසේම මෙය ස්පර්ශක සංවේදී තිරයක් සඳහා ඉතාම හොඳින් සහ පහසුවෙන් පරිහරණය කල හැකි වීම අනෙත් කරුණුයි මෙට්‍රෝ අත්දැකීම විඳින්න ඔබට මගේ බ්ලොග් අඩවිය හරහා ආරාධනා කරනවා
Subscribe to:
Post Comments (Atom)
සරත් දසනායක 15 වන ගුණ සැමරුම
මා ඔහුව මුලින්ම දුටුවේ රුපවාහිනී කනිෂ්ට වාදක මණ්ඩල පරීක්ෂණයේදී ..ආනන්ද ගමගේ ගුරුතුමාත් හිටියා හැමෝම හිටියේ පෙරදිග වාදන භාණ්ඩ අරගෙන මම ...
-
9 වන සැමරුම *********** දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි ලාලිත රුසිර...
-
ගම්පෙරලිය පළමු කෘතිය- 1944 මම ඩික්කි කරත්තයෙන් එබී බැලුවේ මේ නාමල් සුවඳ ආවේ කොහෙන්දැයි කියා විපරම් කරන්නටය. නාමල් සුවඳ තාමත් මගේ ...
-
මේ දවස් වල වහිනවා ඕගොල්ලන්ගේ camera පරෙස්සම් කරගන්නේ කොහොමදවැස්ස නිසා තෙතමනය වැඩි නිසා කැමරාව නරක් වෙන්න පුළුවන් ලෙන්ස් ෆන්ගස් එන්න පු...

No comments:
Post a Comment