අද අමුතුම දවසක් උදේම Drama එනකොට SLBC Diploma Course එකේ ළමයින්ගේ විසිරයාම.තිබුනේ Multy studio එකේ...balance එක පටන්ගත්තේ වාදන භාණ්ඩ වාදනය කරනකොටමයි මොනවා කරන්නද හරියටම 11.00 ට අපේ Drama බොස් ආවා මම චොන්සොලේ එකේ ඉන්නකොට තද උන බව මම දැක්ක " හා හා යමු යමු අද Drama 2ක් තියනවා"කියුවා එත් මම කොහොමද යන වැඩසටහනකින් නැගිටලා එනනේ එක අපේ රස්සාවට පටහැනි ඊට පස්සේ වලිය පටන් ගත්තා අන්තිමට controller ආවා අනේ මන්ද ඊට පස්සේ හවස බිල සැන්ටි ගේ මික්සින්ග් එක.හරිම මහන්සි හවස් වෙනකොට එත් රස්සාව නොකලොත්?
Subscribe to:
Comments (Atom)
සරත් දසනායක 15 වන ගුණ සැමරුම
මා ඔහුව මුලින්ම දුටුවේ රුපවාහිනී කනිෂ්ට වාදක මණ්ඩල පරීක්ෂණයේදී ..ආනන්ද ගමගේ ගුරුතුමාත් හිටියා හැමෝම හිටියේ පෙරදිග වාදන භාණ්ඩ අරගෙන මම ...
-
මේ දවස් වල වහිනවා ඕගොල්ලන්ගේ camera පරෙස්සම් කරගන්නේ කොහොමදවැස්ස නිසා තෙතමනය වැඩි නිසා කැමරාව නරක් වෙන්න පුළුවන් ලෙන්ස් ෆන්ගස් එන්න පු...
-
ගම්පෙරලිය පළමු කෘතිය- 1944 මම ඩික්කි කරත්තයෙන් එබී බැලුවේ මේ නාමල් සුවඳ ආවේ කොහෙන්දැයි කියා විපරම් කරන්නටය. නාමල් සුවඳ තාමත් මගේ ...
-
කාලෙකින් බ්ලොග් ලියන්නේ එක එක වැඩ තිබුන.අද මම English Announcers news audition...මේ වගේ දේඅවල් වලට සහභාගී වෙන්න මේවගේ ආයතනයකින් ඉඩ ලැ...
