12 August 2013
11 August 2013
මහනුවර ශ්‍රී දළදා මාළිගයේ පළමු වැනි කුඹල් පෙරහැර අද - Kandy Kumbal perahara
මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු වැනි කුඹල් පෙරහැර අද වීදි සංචාරය කරනව.
හෙට පස්වරු 7.31ට දළදා මාළිගයෙන් පිටත්වන පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, ඔස්සේ ගමන් කර රජවීදියට හැරී මාලිගයට ගෙවදීමට නියමිතය.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බි.අඹන්වල මහතා ප්‍රකාශ කළේ පෙරහැර මංගල්‍යය සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3000ක් පමණ යොදවා ඇති බවයි .
පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Subscribe to:
Comments (Atom)
සරත් දසනායක 15 වන ගුණ සැමරුම
මා ඔහුව මුලින්ම දුටුවේ රුපවාහිනී කනිෂ්ට වාදක මණ්ඩල පරීක්ෂණයේදී ..ආනන්ද ගමගේ ගුරුතුමාත් හිටියා හැමෝම හිටියේ පෙරදිග වාදන භාණ්ඩ අරගෙන මම ...
-
මේ දවස් වල වහිනවා ඕගොල්ලන්ගේ camera පරෙස්සම් කරගන්නේ කොහොමදවැස්ස නිසා තෙතමනය වැඩි නිසා කැමරාව නරක් වෙන්න පුළුවන් ලෙන්ස් ෆන්ගස් එන්න පු...
-
ගම්පෙරලිය පළමු කෘතිය- 1944 මම ඩික්කි කරත්තයෙන් එබී බැලුවේ මේ නාමල් සුවඳ ආවේ කොහෙන්දැයි කියා විපරම් කරන්නටය. නාමල් සුවඳ තාමත් මගේ ...
-
කාලෙකින් බ්ලොග් ලියන්නේ එක එක වැඩ තිබුන.අද මම English Announcers news audition...මේ වගේ දේඅවල් වලට සහභාගී වෙන්න මේවගේ ආයතනයකින් ඉඩ ලැ...

