කාලෙකින් බ්ලොග් ලියන්නේ එක එක වැඩ තිබුන.අද මම English Announcers news audition...මේ වගේ දේඅවල් වලට සහභාගී වෙන්න මේවගේ ආයතනයකින් ඉඩ ලැබෙන්නේ කලාතුරකින් එත් ඒ අවස්ථා සාමාන්‍ය යෙන් මට ලැබෙනවා news audition එකට අවේ 23 යි..බොහෝ මයක් news කියන අය එත් judge board එක කල දේවල් හරි ලියල මටත් දැනුන රෙපොර්ට් එක කොහොම උනත් අන්තිමට result එක හැමදා ම ටිකක් අමුතුයි... ඒක මේ ආයතන වල හැටි....
Subscribe to:
Post Comments (Atom)
සරත් දසනායක 15 වන ගුණ සැමරුම
මා ඔහුව මුලින්ම දුටුවේ රුපවාහිනී කනිෂ්ට වාදක මණ්ඩල පරීක්ෂණයේදී ..ආනන්ද ගමගේ ගුරුතුමාත් හිටියා හැමෝම හිටියේ පෙරදිග වාදන භාණ්ඩ අරගෙන මම ...
-
ගම්පෙරලිය පළමු කෘතිය- 1944 මම ඩික්කි කරත්තයෙන් එබී බැලුවේ මේ නාමල් සුවඳ ආවේ කොහෙන්දැයි කියා විපරම් කරන්නටය. නාමල් සුවඳ තාමත් මගේ ...
-
ලැප්ටොප් මොබයිල් ෆෝන් කැමරා බැටරි චාර්ජ් කිරීමේදී අනුගමනය කලයුතු වන්නේ ඒවා සම්පුර්ණයෙන්ම බැසගිය පසු නැවත ආරෝපණය කිරීමයි එහි යාන්ත්‍රණය වන...
-
රත්මලාන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන් ජ්යෙෂ්ටය දක්වාත් දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වාත් උගත් ලූෂන් බුලත්සිංහල කරළියට ගොඩ වුය...
No comments:
Post a Comment