13 November 2012

English Announcers news audition.

කාලෙකින් බ්ලොග් ලියන්නේ එක එක වැඩ තිබුන.අද මම English  Announcers news audition...මේ වගේ දේඅවල් වලට සහභාගී වෙන්න මේවගේ ආයතනයකින් ඉඩ ලැබෙන්නේ කලාතුරකින් එත් ඒ අවස්ථා සාමාන්‍ය යෙන් මට ලැබෙනවා news audition  එකට අවේ 23 යි..බොහෝ මයක් news  කියන අය  එත් judge board එක  කල දේවල් හරි ලියල මටත් දැනුන රෙපොර්ට් එක කොහොම උනත් අන්තිමට result  එක හැමදා ම  ටිකක්  අමුතුයි...  ඒක  මේ  ආයතන වල හැටි....