09 August 2013

බෝපත් ඇල්ල - Bopathella

බෝපත් ඇල්ල පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශයේය. මුලින් වැඩිදෙනෙකුගෙ අවධානයට ලක් නොවුනත් වර්තමනය වෙනවිට මෙම ස්ථානය විශාල සංචාරක පිරිසක් පැමිනෙන තැනක් බවට පත්ව තිබේ.බෝපත් ඇල්ල ගැන වැඩසටහනක් කරන්න හිතාගෙන ඉන්නවා වැඩිදුර විස්තර ගිහින් ඇවිත් කියන්නම්

රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පැමිණෙන විට කුරුවිට නගරය අසන්නයේ ඇති ප්‍රවේශ මාර්ග දෙකක් ඔස්සේ මෙම දිය ඇල්ල වෙතට පිවිසිය හැකිය. මේ මාර්ග අතරින් එක් මාර්ගයක් හිග්ගස්/හේන හන්දියෙනුත්, අනිත් මාර්ගය කුරුවිට පොලීසිය අසලිනුත් වැටී තිබේ. ඇල්ල වෙතට යාමට මේ කුමන මාර්ග භාවිත කළද ඇත්තේ එක් හා සමාන දුරකි.

මේ ඉමේජය දිලංක බණ්ඩාරගෙන් 

No comments:

Post a Comment

සරත් දසනායක 15 වන ගුණ සැමරුම

මා ඔහුව මුලින්ම දුටුවේ රුපවාහිනී කනිෂ්ට වාදක මණ්ඩල පරීක්ෂණයේදී ..ආනන්ද ගමගේ ගුරුතුමාත් හිටියා හැමෝම හිටියේ පෙරදිග වාදන භාණ්ඩ අරගෙන මම ...